Archives: ඔක්තෝබර් 2019

අනුග්‍රහයේ බීජ

දශක හතරක් පමණ ඉන්දියානුවෙකු වියළි වැලි සහිත පාළුකරයක් නැවත ජීවනයට ගෙන ඒමට ක්‍රියාකර තිබේ. ඔහු ආදරය කළ ගං මැද දුපත පරිසර හානියට ගොදුරු වී විනාශ වී යන බව දැක බම්බු ගසක් සහ පුළුන් ගසක් වශයෙන් එක වරකට එක් ගසක් බැගින් පැළ කළේය. දැන් අක්කර 1300 ක් පමණ හරිත වර්ණ බහුල වනගත පදෙසක් එහි දක්නට ලැබේ. මෙම නැවත උත්පාදනය තමාගේම ක්‍රියාවක්…

එකට ගෙතී

වසර හතළිහකට වඩා ඇය වෙත තිබූ ගෘහ අලංකරණ පැලයක් මිතුරියක් මට දුන්නාය. පැලය මාගේ උසට තිබුණි. එහි සිහින් කඳන් තුනක් විය. ඒවායෙහි පත්‍ර විශාල විය. පත්‍රවල බර නිසා කඳන් පොළොවට බරව තිබුණි. මම ඒවා කෙළින් කර කරු තබා හිරු එළිය වැටෙන පිණිස ජනේලය අසළ තැබුවෙමි. එසේ කළේ හිරු එළියට එහි කොළ කෙළින් වී එයට නව පෙනුමක් ලබා දිය හැකි යයි…

ස්පර්ශයක් පමණී

එය ස්පර්ශයක් පමණී. නමුත් කොලින්ට එය විශාල වෙනසක් ඇති කළේය. යේසුස්වහන්සේට විරුද්ධ ප්‍රදේශයක සමාජ සේවයක් කිරීමට ඔහු සහ ඔහුගේ කණ්ඩායම සුදානම් වන විට ඔහුගේ මානසික අවපාතය වැඩිවීම ආරම්භ විය. ඔහු කණ්ඩායමේ මිතුරෙක් සමග තම කණස්සල්ල බෙදාගත් විට මිතුරා තම හස්තය කොලින්ගේ උරහිස් මත තබා ධෛර්යමත් වචන කිහිපයක් පැවසුවේය. කොලින් අද ඒ දෙස බලා පවසන්නේ එය ඔහුට හැරවුම් ලක්‍ෂයක් වූයේ දෙවියන්වහන්සේ…

මේ මමය

“ශ්‍රේෂ්ඨ චිත්‍රකරු” යන ගී නළුවේ ඇති බලවත් ගීයක් වන්නේ “මේ මමය” යන ගීතයයි. එය පදනම් වී ඇත්තේ පී. ටි. බාර්නුම් සහ ඔහුගේ සර්කස් කණ්ඩායමේ කථාවයි. සමාජ නීතිවලට පටහැනි නිසා ඔවුන් අත්දකින වාචික අපහාස ගැන නළුවෝ ගායනා කරති. වචන විනාශකාරී වෙඩි උණ්ඩ සහ නොමැකෙන කැලල් තබා යන පිහි පාරවල් සේ ඉන් පෙන්නුම් කරන්නේය.

ගීතයේ ජනප්‍රියතාවය පෙන්නුම් කරන්නේ බොහෝ සෙනගක් යුධායුධ වැනි…

පාද වලට ශුභාරංචියක්

මෙම දැන්වීම මගේ මුහුණට සිනහවක් ගෙන ආවේය. “පාද ඉතිහාසයේ සැපපහසුම මේස්”. එය තවදුරටත් පාදවලට ශුභාරංචිය ඉදිරියට ගෙන යමින් දැන්වීම්කරු පැවසුවේ එම මේස් අස්ථානගත අය වැඩිපුරම ඉල්ලන නිසා සෙනග විසින් මිළදී ගන්නා සෑම මේස් යුගලකටම තව යුගලයක් බැගින් අවශ්‍යතා ඇති අයෙකුට සමාගම පරිත්‍යාග කරන බවයි.

වසර තිස් අටක් ඇවිදීමට නොහැකිව සිටි මිනිසාව යේසුස්වහන්සේ සුව කල විට ඔහුගේ මුහුණේ ඇතිවූ සිනහව ගැන…